● කටුගොඩ හා නුගදූව ජනතාවට මෙම කණ්ඩායමට සම්බන්ධ වී මේ හැකියාව ඇත.
(කටුගොඩ, නුගදුව උපන් (විවාහයන් මගින්ද) දැනට ලංකාවේ වෙනත් ප්‍රදේශයක හෝ විදේශ ගතව සිටින අයවලුන් හා ඔවුන්ගෙ දූ පුතුන් ඇතුළුව)
● පොදු සාකච්ඡා අදහස් පළකිරීමේ දී (Voice note or Text Messages) නිහතමානිත්වය හා ආචාරශීලීභාවය ගුණාංගයන් රැකන පරිදි ක්‍රියා කළ යුතුයි.
පහත දී ඇති සමූහයේ නීතිරීති තරයේම පිළිපදින්න
අනුමත නොමැති ඒවා..
🚫 දේශපාලන වීඩියෝ /අදාල පලකිරීම්
🚫 පෞද්ගලික පණිවිඩයන් /සාකච්ඡා
🚫 වෙළඳ දැන්වීම් /ප්රවෘත්ති -ගමට අදාල නොවන
🚫 වෙනත් කණ්ඩායම් සබැඳි
🚫 අනවශ්‍ය පින්තූර /වීඩියෝ
🚫 ආගමික දේශනා (බයාන්)
🚫 පෞද්ගලිකත්වයට හානි ඇති වන පලකිරීම්.
🚫 අවිනීතභාවයෙන් යුතු (Voice note or Text Messages)
🚫 Post නැවත පලකිරීමෙන් වලකින්න.
(ලකුණු -Points අඩු වීම අදාල නොවේ)
✅️ මෙම නීති රීති වලට එකඟවී (ආචාරශීලීභාවයෙන්)
කටුගොඩ මුව්මන්ට් WhatsApp සමූහය පරිහරණය කරන්න.
✅️ කටුගොඩ/නුගදුවට අදාල සහ අවට ගම් වල සිදුවන සිදුවීම් හා තොරතුරු (කටුගොඩ/නුගදුව ජනතාවට අවශ්‍යය) පොදු සාකච්ඡා හා අදහස් මෙහි පළකිරීමට ඔබට සම්පූර්ණ නිදහස ඇත.
● ආගමික සම්බන්ධ මතිමතාන්තර ඇතිවන දේශනා හා සාකච්ඡා පලකිරීමෙන් වැළකී සිටින්න.
(ආගමික තීන්දු තීරණ දීමේ වෘත්තිමය හැකියාව (ෆතුවා) අප සාමාජිකයන් සතුව නැත)
● අනවශ්‍ය හා නීති රීති වලට පටහැනි වූ පලකිරීම් ඉවත් කරන අතර ඒවා සාමාජිකත්වයේ පැවැත්ම කෙරහිද බලපෑ හැක.
● සාමාජිකත්වයේ පැවැත්ම අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා සාමාජිකයෙකුට අවම ලකුණු දහයක් දෙනු ලැබේ. (10 Points)
● නීති රීති වලට පටහැනි වූ පලකිරීමක් වෙනුවෙන් ලකුණක් බැගින් අඩු කරනු ලැබේ. (01 Point)
● ඔබට දී ඇති සමස්ත ලකුණු Points (10) අවසන් වුව හොත් කණ්ඩායමේ සාමාජිකත්වයෙන් ස්වයංක්‍රීයව ඉවත් වේ.
● කණ්ඩායමේ නීතිරීති තරයේ පිළිපදිමු.
මුස්ලිම් කෙනකුට අදාල ඉස්ලාම් ධර්මයට අනුකූලව ආචාරශීලීභාවය රැකීම ද මෙම හැලිකිරීම් හා පලකිරීම් (Post & Comments) වල අත්‍යවශ්‍යතාවය අපි නිතැතින්ම අවධාරණය කරමු.
🫂 සාමාජිකයන් තුල සමාජ අභිවෘද්ධිය සම්බන්ධ පිලිගත් නවෝද්යක් බලාපොරොත්තු වෙමු.
ජzසාකල්ලාහුකයිරා.