We Love Village & Villagers

සමූහයට සම්බන්ධ විය හැකි අය.

Assalamu Alaikum 🤝

කටුගොඩ හා නුගදූව ජනතාවට මෙම සමූහයට සම්බන්ධ වී මේ හැකියාව ඇත.

(කටුගොඩ, නුගදුව උපන් (විවාහයන් මගින්ද) දැනට ලංකාවේ වෙනත් ප්‍රදේශයක හෝ විදේශ ගතව සිටින අයවලුන් හා ඔවුන්ගෙ දූ පුතුන් ඇතුළුව)

අපි ගම හා ගමේ ජනතාවට ආදරෙයි !!